ලෝක කුසලාන සිහිනය බොඳ වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

Staff Writer | Author . Translate to English or தமிழ் 08. 09. 2019 | 10.40am
ලෝක කුසලාන සිහිනය බොඳ වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

2019 ලෝක කුසලාන තරගාවලිය සදහා එංගලන්තය බලා ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (08) දිවයිනට පැමිණියේය.

ඒ ලෝක කුසලාන පළමු වටයෙන්ම පරාජය වෙමිනි.මීට සුළු මොහොතකට පෙර ඔවුහූ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. ඔවුන් පැමිණීමෙන් පසු ලෝක කුසලානය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් මේ වන විට පැවැත්වෙයි. 

Share