බටහිර ආසියානු බේස්බෝල් ශුරතාවය ශ්‍රී ලංකාවට

Staff Writer | Author . Translate to English or தமிழ் 20. 07. 2019 | 5.43pm
බටහිර ආසියානු බේස්බෝල් ශුරතාවය ශ්‍රී ලංකාවට

14 වැනි බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද (20) සමත් විය.

ඒ අවසන් මහා තරගයේදී පකිස්ථානය ලකුණු 5-4 ක් ලෙස පරාජය කරමින්.

තරගාවලිය දියගමදී පැවැත්විණි.


Share