මාධ්‍ය නාලිකාවලට බොරු කියන්න බෑ –  හිරුට තරු පෙන්වූ සම්පූර්ණ තීන්දුව

(තරිඳු ජයවර්ධන) පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය ආයත ඉතා වැදගත් මහජන කාර්යයක් ඉටු කරන බවත්, ඒවා ලාභය සඳහා පමණක් නොව මහජන යහපත සඳහා ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් වගකිව යුතු බවත් අභියාචනාධිකරණය සඳහන් කළේය. ගුවන් තරංග යනු පොදු දේපොළක් වන බැවින් නිවැරදි වාර්තාකරණයක් සහතික කිරීම සඳහා පෞද්ගලික මාධ්‍ය ආයතන ඒවා භාවිත කළ යුතු බවත්, යම් පුවතක සංස්කාරක හෙළිකිරීම මගින් … Continue reading මාධ්‍ය නාලිකාවලට බොරු කියන්න බෑ –  හිරුට තරු පෙන්වූ සම්පූර්ණ තීන්දුව