කුමාරස්වාමිගේ මරණයෙන් වසර 29කට පසු යළි මතුවූ චෙම්මනි සමූහ මිණීවලේ කතාව – 01 කොටස

(තරිඳු ජයවර්ධන) (යාපනයේ සංචාරයකින් පසු) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ හතක් ද සමග උසස්පෙළ හැදෑරූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි තමන් අධ්‍යාපනය හැදෑරූ චුන්ඩිකුලි විද්‍යාලයට එදා ගියේ උසස්පෙළ රසායනවිද්‍යා බහුවරණ ප්‍රශ්නපත්‍රයට මුහුණදීම සඳහාය. එදා ඇය සුදු පාසල් නිල ඇඳුමෙන් ද, සපත්තු සහ මේස් ද පැළඳ රතු ටයි පටයකින් ද සැරසී සිටියාය. තමා පාසල් නිල … Continue reading කුමාරස්වාමිගේ මරණයෙන් වසර 29කට පසු යළි මතුවූ චෙම්මනි සමූහ මිණීවලේ කතාව – 01 කොටස