මාකඳුරේ මදූෂ් ඝාතන විමර්ශන සීඅයිඩියට පවරන්නැයි ඉල්ලීමක්
සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් පොලිස් අත් අඩංගුවේදී ඝාතනයට ලක්වීමට අදාල විමර්ශන මාළිගාවත්ත පොලිසියෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස...
“Unjust and Illegal”: Widow of Makandure Madush Calls for Fresh CID Investigation
The widow of alleged underworld figure Samarasinghe Arachchilage Madush Lakshitha, better known as Makandure Madush, Gayani Muthumali, has requested Inspector General of Police (IGP)...
බලහත්කාරයෙන් අතුරුදන්වූවන් ගැන ඇත්ත දැනගැනීම අයිතියක් – නඩු අහන ස්වාධීන කාර්යාලය කෝ? – මානව...
(ආචිත ඩී නානායක්කාර)
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් විමර්ශනය කිරීමට සහ වැරදිකරුවන්ට නඩු පැවරීමට හා බලයලත් රාජ්‍ය නිලධාරීන් විසින් කරන බරපතළ අපරාධ විමර්ශනය කිරීම සහ නඩු පැවරීම...
අත් අඩංගුවට ගන්න සංඛ්‍යාව බලලා උසස්වීම් දෙන්න එපා! – මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට ලිපියක්
(ආචිත ඩී නානායක්කාර)
පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් තීරණය කිරීමේදී අත්අඩංගුවට ගැනීමේ ඉලක්ක නොතකා ඒ වෙනුවට සලකා බැලිය යුතු වෙනත් මිනුම් දඬු නිර්දේශ කරමින් මානව හිමිකම් කොමිෂන්...
දෙහිවල ස්ථානාධිපති අනුරාධ හේරත් උසාවියට පට්ටපල් බොරු කියලා !
මාවනැල්ලේ තරුණයකු කිසිම සාක්කියක් නැතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගන්නා ලෙසට නියෝග කරමින් රැඳවුම් නියෝග ලබා දී ඇත්තේ පාස්කු ඉරිදා සිදුවූ ම්ල්චේඡ...
‘ඒ මල්ලි කියලා හඳුනාගත්තේ සෙරප්පුවෙනුයි, වලල්ලෙනුයි‘ – චෙම්මනිවල තවත් නොකී කතාවක්
(තරිඳු ජයවර්ධන)
උසස්පෙළ විභාගයට මුහුණ දෙමින් සිටි ක්‍රිෂාන්ති කුමාරස්වාමි දැරිය පාසල් නිල ඇඳුමෙන් සිටියදීම අපයෝජනය කර ඝාතනය කිරීමත්, විභාගය නිමවී නිවසට නොපැමිණි තම දියණිය සොයා...
කුමාරස්වාමිගේ මරණයෙන් වසර 29කට පසු යළි මතුවූ චෙම්මනි සමූහ මිණීවලේ කතාව – 01 කොටස
(තරිඳු ජයවර්ධන)
(යාපනයේ සංචාරයකින් පසු)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ හතක් ද සමග උසස්පෙළ හැදෑරූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි තමන් අධ්‍යාපනය හැදෑරූ චුන්ඩිකුලි විද්‍යාලයට...
අතුරුදන්වූවන්ගේ කාර්යාලය නිහඬයි
අතුරුදන් වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) වෙබ් අඩවිය මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින...
පොලිස් නිල ෆේස්බුක් පිටුවෙන් තහංචි දාලා – තරුණයකුගෙන් පැමිණිල්ලක්
(ආචිත ඩී නානායක්කාර)
ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තමාගේ ෆේස්බුක් ගිණුම අවහිර කිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් විශ්ව විද්‍යාල සිසුවකු ශ්‍රී ලංකා මානව...
තරුණයකුගේ ඇඟිල්ලක් කඩලා – මාතලේ පොලිසියේ 09ක් ගැන විමර්ශනයකට නිර්දේශ
(ආචිත ඩී නානායක්කාර)
මාතලේ පොලිසියේ අත්අඩංගුවේ සිටි තරුණයෙකුට පහර දී තුවාල සිදුකළ නිලධාරීන් නව දෙනෙකු පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඔවුනට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස මානව...