Home පුවත් නිමලරාජන් – යුක්තිය අහිමි විසි වසරක් ! පුවත් නිමලරාජන් – යුක්තිය අහිමි විසි වසරක් ! By MediaLK.com - October 19, 2020 Facebook Twitter Pinterest WhatsApp 2000 ඔක්තෝබර් 19 වැනිදා මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කෙරිණි. ඒ, ඇදිරිනීතිය පනවා තිබූ රාත්‍රියක, යාපනයේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි ඔහුගේ නිවස තුළදී ය. බීබීසී සිංහල සහ දෙමළ සේවාවල මෙන්ම වීරකේසරී සහ රාවය පුවත්පත්වලද මාධ්‍යවේදියෙකු වූ ඔහු, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනේම නිපුණයෙක් විය. නීතිපතිවරයාගේ නියෝග නොමැතිවීම හේතුවෙන් නිමලරාජන්ගේ ඝාතනයට අදාළ නඩුව තවමත් වසා දමා තිබේ. 1 RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය පරමාධිපත්‍යට අල්ලස් හෝ දූෂණයෙන් තොර රජයකට ඇති අයිතිය ඇතුළත් – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.