අයවැයට හිර වුණු ණයකාර සූත්‍රයෙන් නිදහසක් නැද්ද ?
(හසරිඳු රාජපක්ෂ)
ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 90කට වැඩි ප්‍රමාණයක් බවට පත්ව තිබේ.
මේ හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව ණය අර්බුදයක් කරා ගමන් කරනු...
පනත් 09ක් යටතේ අරගලකරුවෝ 3882කට නඩු ; සාධාරණයක් ඉල්ලා ජනපතිට ලිපියක්
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් 2022 වසරේ පැවැති විරෝධතාවලදී මරණයට පත්වූවන්ට වන්දි ලබා දෙන ලෙස සහ මහජන අරගලයකට...
(පරාජිත) ජාතික ලැයිස්තු මන්ත්‍රී රතන හිමි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෑල්ලු කරයි !
2020 අගෝස්තු 05 දා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට අපේ ජනබල පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කොට පරාජය වූ අතුරලියේ රතන හිමියන් එම පක්ෂයේ ජාතික...
මහජනතාව අත්හැර වරප්‍රසාද නියෝජනය කරන ඔබේ නියෝජිතයා හඳුනාගන්න !
2021 වර්ෂය සඳහා අයවැය සම්මත කරගැනීමත් සමග මේ වසර සඳහා පාර්ලිමේන්තුව රැස්වී අවසන් ය. යළිත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි මස දෙවැනි සතියේදී...
රබන්ධ කරපු මිනිහෙක්ව මිත්‍යාවට යට කරන්න ලේසියි – නීතිඥ එස්.ජී.පුංචිහේවා
දැවැන්ත ජීවිත විනාශ තුනකට මුහුණ දුන්නු අපි, තවදුරටත් අවිශ්වාසය මූලික කරගෙන ජීවත්වෙන්නෙ. ඇයි මෙහෙම නැවත-නැවතත් වෙන්නෙ…?
මේ තත්ත්වයට වැඩියෙන්ම සහාය දෙන්නෙ මහජනතාව. මහජනතාවගේ හිතේ මිත්‍යාවන්...
ගෝඨාභයගේ සහ චීන ජනපතිගේ zoom සාකච්ඡාව බොරු – චීන තානාපති කාර්යාලය
චීන ජනාධිපති ෂී ජින්-පිං මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ‘zoom’ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවති බවට රජයේ පුවත්පතක් වන ඩේලි නිවුස්...
පුරවැසියන්ට පහර වදින ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ බෝල සෙල්ලම
‘පරපුර’ පිටුව MediaLK (මීඩියා එල්කේ) අපි වෙන්කර ඇත්තේ තරුණ පරම්පරාව වෙනුවන්මයි. රට කරවන හැටි ගැන, දේශපාලන වෙනස්වීම් ගැන, සමාජ ප්‍රශ්න ගැන, පරිසර ගැටලු ගැන, රටේ ප්‍රතිපත්ති ගැන,...
කදිරගාමර් ඝාතකයන් ගැන අගමැති පාර්ලිමේන්තුවට කිව්වේ ඇත්තක්ද ?
(ශාලික විමලසේන)
කීර්තිමත් විදේශ ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් තමන් ජනාධිපති ධුරය දරන කාලයේදී අත්අඩංගුවට ගත් බවට අගමැති මහින්ද රාජපක්ෂ අද (21)...
විස්සේ වගන්ති හතරක් නිසා ජනමත විචාරණයක් අවශ්‍යයි : සංශෝධන මගින් අනනුකූලතාවය ඉවත් කළ හැකියි...
(නිලූක සඳුන් පද්මසිරි)
ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති හතරක් පවතින ව්‍යවස්ථාවට අනනුකූලවීම හේතුවෙන් ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට...
2005 සහ 2015 ආණ්ඩු වරද්දාගත්, 2020 ආණ්ඩුවත් යන්න හදන තැන
(ශාලික විමලසේන)
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් විගණකාධිපතිවරයාගේ බලය සීමා කිරීම, රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීම ඇතුළු රාජ්‍ය මූල්‍ය පාලනයට බලපාන තීරණාත්මක කරුණු...












