පුවත්

පරමාධිපත්‍යට අල්ලස් හෝ දූෂණයෙන් තොර රජයකට ඇති අයිතිය ඇතුළත් – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

0
(තරිඳු ජයවර්ධන) ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වැනි ව්‍යවස්ථාවේ සඳහන් පරමාධිපත්‍ය යන්නට අල්ලස් හෝ දූෂණයෙන් තොර ආණ්ඩුවකට ඇති අයිතිය ද ඇතුළත් බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (4)...

පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ

0
(තරිඳු ජයවර්ධන) ශ්‍රී ලංකා පොලිසියේ පළමුවැනිදා සහ දෙවැනියා අතර ඇතිවී තිබෙන අර්බුදය දැන් රටට රහසක් නොවේ. එය ජනමාධ්‍ය ඔස්සේ ද එළියට පැමිණ අවසන්ය. ඉහළම තැන්...

වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු

1
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුයැයි සැකකරන පුද්ගලයා අද (26) සවස අත්අඩංගුවට ගැනීමත් සමග එම සිද්ධියට අදාලව...

පෙම්වතා පණපිටින් පිළිස්සූ තැන හැදුණු කඳුළු බිත්තියේ කඳුළු කතාව

0
(දිලිණි රණේපුර) ඔක්තෝබර් 27 දින, සීදූව, රද්දොළුව මංසන්ධියේ පිහිටි අතුරුදන්වූවන්ගේ ස්මාරකයට අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් පැමිණ හඬාවැටෙන දසුන් බොහෝදෙනකු දැක තිබුණද, එවැනි ස්මාරකයක් එවැනි ස්ථානයක ඉදිකිරීමට...

රක්ෂිත නම් කර දින 73ක් – ගැසට් තවම නෑ

0
(ආචිත ඩී නානායක්කාර) පරිසර අමාත්‍යංශය විසින් වනස්පති නම් වැඩසටහන යටතේ පසුගිය ජූලි 15 වැනිදා වනාන්තර 21ක් රක්ෂිත බවට පත්කරන බව කීවද ඊට අදාල ගැසට් පත්‍ර...

Controversial Electricity Supply for NR’s Wedding Arranged on Instructions of Ravi K., Revealed before...

0
The controversial electricity supply to Member of Parliament Namal Rajapaksa’s wedding ceremony in 2019 was illegally arranged under the direct instructions of then Minister...

බලහත්කාරයෙන් අතුරුදන්වූවන් ගැන ඇත්ත දැනගැනීම අයිතියක් – නඩු අහන ස්වාධීන කාර්යාලය කෝ? – මානව...

0
(ආචිත ඩී නානායක්කාර) බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් විමර්ශනය කිරීමට සහ වැරදිකරුවන්ට නඩු පැවරීමට හා බලයලත් රාජ්‍ය නිලධාරීන් විසින් කරන බරපතළ අපරාධ විමර්ශනය කිරීම සහ නඩු පැවරීම...

අල්ලස් දීමට සහ අල්ලස් ගැනීමට වාප්පු නිලධාරියෙක් අල්ලයි – රේගු නිලධාරියොත් හවුල් වෙලා !

0
ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි පෞද්ගලික ආයතනයක වාප්පු ලිපිකරුවකු අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔරුගොඩවත්ත බහාලුම් පර්යන්තයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්...

රක්ෂිතයක තේක්ක කැපූ පිරිසකට එස්ටීඑෆ් වෙඩි ප්‍රහාරයක් – එක් අයකුගේ තත්ත්වය අවදානම් !

0
වවුනියාව, පුලියන්කුලම් ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක නීතිවිරෝධී ලෙස තේක්ක ගස් කපා රැගෙනයෑමට පැමිණි පිරිසකට පෙරේදා (27) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් එල්ල කළ වෙඩි...
human rights commission

අත් අඩංගුවට ගන්න සංඛ්‍යාව බලලා උසස්වීම් දෙන්න එපා! – මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට ලිපියක්

0
(ආචිත ඩී නානායක්කාර) පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් තීරණය කිරීමේදී අත්අඩංගුවට ගැනීමේ ඉලක්ක නොතකා ඒ වෙනුවට සලකා බැලිය යුතු වෙනත් මිනුම් දඬු නිර්දේශ කරමින් මානව හිමිකම් කොමිෂන්...