වධහිංසා දිගටම – අධිකරණයේත් කණස්සල්ල
(තරිඳු ජයවර්ධන)
වධහිංසා වින්දිතයන්ට සහයෝගය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදට (26) වැනිදාට යෙදී තිබේ. තවත් එක් වධහිංසා සිද්ධියකට අදාල ෙඑතිහාසික තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නේ ඒ අතරතුරදීය....
පොලිසියෙන්ම ඝාතනය කළ පොලිසියේ ‘හොඳ’ නිලධාරියාට යුක්තිය තවම නෑ
(තරිඳු ජයවර්ධන)
පොලිස් පරීක්ෂක අනුර ලලිත් 19 වසරක් තිස්සේ නොනිමි අරගලයක නිරත වන්නේ ඝාතනයට ලක්වූ තම සහෝදරයාට යුක්තිය ඉෂ්ඨ කර දීම සඳහාය. වසර දෙක තුනකට...
‘මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ’
(තරිඳු ජයවර්ධන)
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස ධුරයේ බලතල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සහ ඔහු කළැයි කියන විෂමාචාර ක්‍රියා ගැන සෙවීම සඳහා පාර්ලිමේන්තුවෙන් පත් කළ කමිටුව පසුගිය...
‘අපි කළේ නීති විරෝධී වැඩක් – හොර ලේඛනත් හැදුවා’
(තරිඳු ජයවර්ධන)
රන්මුණි යුවේන් ඇන්සලම් ද සිල්වා වැඩතහනමට ලක්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි. ඔහු වැඩතහනමට ලක්වූයේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමකට අදාලවය. ඒ මාතර වැලිගම...
රංගට බය කවුද?
(තරිඳු ජයවර්ධන)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් නීතිඥවරයකු කැඳවීමත් සමග ශ්‍රී ලංකා නීතිඥ සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක...
රටේම ලුණු හිඟ වෙද්දී රටටම ලුණු බෙදපු අලිමංකඩට මොකද වුණේ?
(තරිඳු ජයවර්ධන)
ටී කේ ජෙනට් තම තුරුණු වියේ රැකියා ස්ථානය ලෙස තෝරා ගත්තේ අලිමංකඩ ලුණු ලේවායයි. මේ වනවිට වයස අවුරුදු 62ක් පමණ වන ජෙනට් අසූව...
පනත් 09ක් යටතේ අරගලකරුවෝ 3882කට නඩු ; සාධාරණයක් ඉල්ලා ජනපතිට ලිපියක්
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් 2022 වසරේ පැවැති විරෝධතාවලදී මරණයට පත්වූවන්ට වන්දි ලබා දෙන ලෙස සහ මහජන අරගලයකට සම්බන්ධවීම නිසා...
මානව හිමිකම් කොමිසමට තීරණාත්මක දිනයක් : සේවකයෝ කොමසාරිස්වරුන්ට විෂය සහ වගකීම උගන්වති
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා ඉතිහාසයේ මුල් වරට එහි සේවකයෝ කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනෙකුට එරෙහිව අද (26) විරෝධතාවක් පැවැත්වූහ.
මෙම කොමසාරිස්වරුන් තිදෙනා වන්නේ විජිත නානායක්කාර,...
වැලිකඩ සිද්ධිය ; පුතාගේ ඇඳුම් තිබ්බේ කුණු බක්කියේ – මව සඳහන් කළ බව සීඅයිඩිය...
වැලිකඩ පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු එම පොලිස් බාරයේම සිටියදී මරණයට පත්වූ තරුණයාගේ මෘත දේහය යළි ගොඩ ගෙන දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක්...
මාතර මහේස්ත්‍රාත්ට පැසසුම් – දේශබන්දු අත්අඩංගුවට ගන්න නියෝග
(තරිඳු ජයවර්ධන සහ ශාලික විමලසේන)
වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට අදාල සිදුවීම සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් සොයා බැලීමක් සිදු කර මහේස්ත්‍රාත් අධිකරණයේ බලය භාවිත...