පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ
(තරිඳු ජයවර්ධන)
ශ්‍රී ලංකා පොලිසියේ පළමුවැනිදා සහ දෙවැනියා අතර ඇතිවී තිබෙන අර්බුදය දැන් රටට රහසක් නොවේ. එය ජනමාධ්‍ය ඔස්සේ ද එළියට පැමිණ අවසන්ය. ඉහළම තැන්...
අද ඉන්න මාධ්‍යවේදීන් ඉගෙනගන්නෙ නෑ ! – ජාතික ළමාරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනි මරිනි ද...
වෘත්තීය ජනමාධ්‍යවේදියකුගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නේ කුමක්ද?
නීතියේ පරමාධිපත්‍යයේ වැදගත් කොටස්කරුවෙක් තමයි ජනමාධ්‍යවේදියා කියන්නෙ. නීතියේ පරමාධිපත්‍ය තහවුරු කරන්න උපරිමයෙන් වැඩ කිරීම ඔහුගේ වගකීමක්. ප්රජාතන්ත්ර විරෝධී...






