පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ
(තරිඳු ජයවර්ධන)
ශ්‍රී ලංකා පොලිසියේ පළමුවැනිදා සහ දෙවැනියා අතර ඇතිවී තිබෙන අර්බුදය දැන් රටට රහසක් නොවේ. එය ජනමාධ්‍ය ඔස්සේ ද එළියට පැමිණ අවසන්ය. ඉහළම තැන්...





