වධහිංසා දිගටම – අධිකරණයේත් කණස්සල්ල
(තරිඳු ජයවර්ධන)
වධහිංසා වින්දිතයන්ට සහයෝගය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදට (26) වැනිදාට යෙදී තිබේ. තවත් එක් වධහිංසා සිද්ධියකට අදාල ෙඑතිහාසික...
මානව හිමිකම් කොමිසමට තීරණාත්මක දිනයක් : සේවකයෝ කොමසාරිස්වරුන්ට විෂය සහ වගකීම උගන්වති
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා ඉතිහාසයේ මුල් වරට එහි සේවකයෝ කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනෙකුට එරෙහිව අද (26) විරෝධතාවක් පැවැත්වූහ.
ගුවන්තොටුපොළ සමාගමේ සම්මුඛ පරීක්ෂණවල ගැටළුවක් !
(ආචිත ඩී නානායක්කාර)
ගුවන් තොටුපළ හා ගුවන් සේවා පුද්ගලික සමාගමේ පවත්වනු ලබන සියලුම සම්මුඛ පරීක්ෂණවලදී ලකුණු ලබාදීමේ විධිමත් පටිපාටියක් අනුගමනය කළ යුතු බවත්, එය විධිමත්...
පැමිණිලි යට ගැසීම ගැන මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට නිර්දේශ
(චරිත් රණබාහු)
සිවිල් පුරවැසියන් සිදුකරන පැමිණිලිවලට අදාළ ව කඩිනමින් ක්‍රියාත්මක වීමටත්, ඒ සඳහා පාරදෘශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීමට සහ එම...
පොලිස් නිල ෆේස්බුක් පිටුවෙන් තහංචි දාලා – තරුණයකුගෙන් පැමිණිල්ලක්
(ආචිත ඩී නානායක්කාර)
ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තමාගේ ෆේස්බුක් ගිණුම අවහිර කිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් විශ්ව විද්‍යාල සිසුවකු ශ්‍රී ලංකා මානව...
තරුණයකුගේ ඇඟිල්ලක් කඩලා – මාතලේ පොලිසියේ 09ක් ගැන විමර්ශනයකට නිර්දේශ
(ආචිත ඩී නානායක්කාර)
මාතලේ පොලිසියේ අත්අඩංගුවේ සිටි තරුණයෙකුට පහර දී තුවාල සිදුකළ නිලධාරීන් නව දෙනෙකු පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඔවුනට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස මානව...
නඩුවෙන් නිදහස් වුවත් ඇත්ත මිනීමරුවා ඔහුයි ; මේ රතුපස්වල ගැන අපේ කතාව
(තරිඳු ජයවර්ධන)(2024 මැයි 18 වැනිදා)
රතුපස්වල තීන්දුවෙන් පසු බොහෝ දෙනෙක් කතා කර ඒ ගැන විමසූහ. මිනීමරුවකු නිදොස්කොට නිදහස ලැබීම...
අතුරුදන්වූවන්ගේ කාර්යාලය නිහඬයි
අතුරුදන් වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) වෙබ් අඩවිය මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින...
‘ඒ මල්ලි කියලා හඳුනාගත්තේ සෙරප්පුවෙනුයි, වලල්ලෙනුයි‘ – චෙම්මනිවල තවත් නොකී කතාවක්
(තරිඳු ජයවර්ධන)
උසස්පෙළ විභාගයට මුහුණ දෙමින් සිටි ක්‍රිෂාන්ති කුමාරස්වාමි දැරිය පාසල් නිල ඇඳුමෙන් සිටියදීම අපයෝජනය කර ඝාතනය කිරීමත්, විභාගය නිමවී නිවසට නොපැමිණි තම දියණිය සොයා...
පුහුල් හොරා කරෙන් දැනේ ; චැනල් 4ට උත්තර දෙන්න හැදූ ගෝඨාගේ නිවේදනයේ බොරු ගොඩක්
(තරිඳු ජයවර්ධන)
පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය ගැන චැනල් ෆෝ වීඩියෝවෙන් පසු ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වයේ දී එල්ල වී ඇති චෝදනාවක් වනුයේ ගෝඨාභය රාජපක්ෂ...













