


රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දැනුම්දීම මත මෙම මිල කැඳවීම සිදු කළ බවයි. සභාපතිවරයා ප්‍රකාශ කළේ ටෙන්ඩර් කැඳවීම සිදු කළේ ඔක්තෝබර් 26 බවයි. කෙසේ වෙතත් අපට දැනගන්නට ඇති පරිදි ටෙන්ටර් කැඳවීම සිදු කර ඇත්තේ ඔක්තෝබර් 29 වැනිදා ය.



නිලධාරියෙක් පැවසීය. එසේ නම් ජෝර්ජ් ස්ටුවට්ස් හෙල්ත් සමාගම ඉදිරිපත් කළ මෙම පරීක්ෂණ කට්ටලය ලියාපදිංචි කර ඒවා ගෙන්වීමට අවසර ලබා දුන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් MediaLK කළ විමසීමකදී ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතා මෙසේ පිළිතුරු දුන්නේය.