මාදුරුඔය, වස්ගමුව, සෝමාවතිය රක්ෂිත විනාශය සහ ජලගැලුම් නිම්නය විනාශ කරන මාර්ගය ඉදිකිරීම වහාම නවත්වන ලෙස ඉල්ලමින් අද (03) පොළොන්නරුවේ දීප උයන ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.
මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ හරිත පුරවැසියෝ පරිසර සංවිධානය හා ප්රදේශවාසීන් විසිනි.
