Home පුවත් නිමලරාජන් – යුක්තිය අහිමි විසි වසරක් !

නිමලරාජන් – යුක්තිය අහිමි විසි වසරක් !

2000 ඔක්තෝබර් 19 වැනිදා මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කෙරිණි. ඒ, ඇදිරිනීතිය පනවා තිබූ රාත්‍රියක, යාපනයේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි ඔහුගේ නිවස තුළදී ය.
බීබීසී සිංහල සහ දෙමළ සේවාවල මෙන්ම වීරකේසරී සහ රාවය පුවත්පත්වලද මාධ්‍යවේදියෙකු වූ ඔහු, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනේම නිපුණයෙක් විය. නීතිපතිවරයාගේ නියෝග නොමැතිවීම හේතුවෙන් නිමලරාජන්ගේ ඝාතනයට අදාළ නඩුව තවමත් වසා දමා තිබේ.
MediaLK.com

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version