“COVID-19 ආසාදිතව මියගිය පුද්ගලයන් දේශීය සම්මතයන්ට සහ පවුලේ අයගේ අභිමතය අනුව භූමදානය හෝ ආදාහනය කළ හැකිය” (එහි ඉංග්රීසියෙන් මෙසේ පැහැදිලිව සඳහන් වෙයි – People who have died from COVID-19 can be buried or cremated according to local standards and family preferences)