හලාවත ප්‍රදේශයට බුරවි සූළි කුණාටුව දිස් වූ අයුරු මැයෙන් හුවමාරු වන වීඩියෝව පැරණි වීඩියෝවක් බව අප කළ සොයාබැලීමකදී තහවුරු විය.

 

එම වීඩියෝව අද (02) ෆේස්බුක් ඔස්සේ සහ වට්ස්ඇප් ඔස්සේ හුවමාරු වූයේ බූරවි සුළි කුණාටුව හලාවත ප්‍රදේශයට දිස් වූ ආකාරය බවට සඳහන් කරමිනි.

එම වීඩියෝව වසර ගණනාවකදී වරින් වර යූටියුබ් සමාජ මාධ්‍ය ජාලය තුළ පළ වී තිබූ වීඩියෝවකි.

එම වීඩියෝව 2016 වසරේ පෙබරවාරි 04 වැනිදා ද යූටියුබ් චැනලයක පළ වී තිබුණේ මෙසේය.


එය ඊට පසු වසර දෙකකදීම යූටියුබ්හී පළ වී තිබුණේ මෙසේය.

 

MediaLK.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here