වධහිංසා දිගටම – අධිකරණයේත් කණස්සල්ල
(තරිඳු ජයවර්ධන)
වධහිංසා වින්දිතයන්ට සහයෝගය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදට (26) වැනිදාට යෙදී තිබේ. තවත් එක් වධහිංසා සිද්ධියකට අදාල ෙඑතිහාසික...
පොලිසියෙන්ම ඝාතනය කළ පොලිසියේ ‘හොඳ’ නිලධාරියාට යුක්තිය තවම නෑ
(තරිඳු ජයවර්ධන)
පොලිස් පරීක්ෂක අනුර ලලිත් 19 වසරක් තිස්සේ නොනිමි අරගලයක නිරත වන්නේ ඝාතනයට ලක්වූ තම සහෝදරයාට යුක්තිය ඉෂ්ඨ කර දීම සඳහාය. වසර...
‘මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ’
(තරිඳු ජයවර්ධන)
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස ධුරයේ බලතල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සහ ඔහු කළැයි කියන විෂමාචාර ක්‍රියා ගැන සෙවීම...
‘අපි කළේ නීති විරෝධී වැඩක් – හොර ලේඛනත් හැදුවා’
(තරිඳු ජයවර්ධන)
රන්මුණි යුවේන් ඇන්සලම් ද සිල්වා වැඩතහනමට ලක්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි. ඔහු වැඩතහනමට ලක්වූයේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ...
රංගට බය කවුද?
(තරිඳු ජයවර්ධන)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් නීතිඥවරයකු කැඳවීමත් සමග ශ්‍රී ලංකා නීතිඥ සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා...
රටේම ලුණු හිඟ වෙද්දී රටටම ලුණු බෙදපු අලිමංකඩට මොකද වුණේ?
(තරිඳු ජයවර්ධන)
ටී කේ ජෙනට් තම තුරුණු වියේ රැකියා ස්ථානය ලෙස තෝරා ගත්තේ අලිමංකඩ ලුණු ලේවායයි. මේ වනවිට වයස...
පනත් 09ක් යටතේ අරගලකරුවෝ 3882කට නඩු ; සාධාරණයක් ඉල්ලා ජනපතිට ලිපියක්
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් 2022 වසරේ පැවැති විරෝධතාවලදී මරණයට පත්වූවන්ට වන්දි ලබා දෙන ලෙස සහ මහජන අරගලයකට...
මානව හිමිකම් කොමිසමට තීරණාත්මක දිනයක් : සේවකයෝ කොමසාරිස්වරුන්ට විෂය සහ වගකීම උගන්වති
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා ඉතිහාසයේ මුල් වරට එහි සේවකයෝ කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනෙකුට එරෙහිව අද (26) විරෝධතාවක් පැවැත්වූහ.
ගුවන්තොටුපොළ සමාගමේ සම්මුඛ පරීක්ෂණවල ගැටළුවක් !
(ආචිත ඩී නානායක්කාර)
ගුවන් තොටුපළ හා ගුවන් සේවා පුද්ගලික සමාගමේ පවත්වනු ලබන සියලුම සම්මුඛ පරීක්ෂණවලදී ලකුණු ලබාදීමේ විධිමත් පටිපාටියක් අනුගමනය කළ යුතු බවත්, එය විධිමත්...
පුහුල් හොරා කරෙන් දැනේ ; චැනල් 4ට උත්තර දෙන්න හැදූ ගෝඨාගේ නිවේදනයේ බොරු ගොඩක්
(තරිඳු ජයවර්ධන)
පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය ගැන චැනල් ෆෝ වීඩියෝවෙන් පසු ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වයේ දී එල්ල...













