මානව හිමිකම්

මානව හිමිකම්

තරුණයකුගේ ඇඟිල්ලක් කඩලා – මාතලේ පොලිසියේ 09ක් ගැන විමර්ශනයකට නිර්දේශ

(ආචිත ඩී නානායක්කාර) මාතලේ පොලිසියේ අත්අඩංගුවේ සිටි තරුණයෙකුට පහර දී තුවාල සිදුකළ නිලධාරීන් නව දෙනෙකු පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඔවුනට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස මානව...

ගුවන්තොටුපොළ සමාගමේ සම්මුඛ පරීක්ෂණවල ගැටළුවක් !

(ආචිත ඩී නානායක්කාර) ගුවන් තොටුපළ හා ගුවන් සේවා පුද්ගලික සමාගමේ පවත්වනු ලබන සියලුම සම්මුඛ පරීක්ෂණවලදී ලකුණු ලබාදීමේ විධිමත් පටිපාටියක් අනුගමනය කළ යුතු බවත්, එය විධිමත්...
Madushan

වධහිංසා දිගටම –  අධිකරණයේත් කණස්සල්ල

(තරිඳු ජයවර්ධන) වධහිංසා වින්දිතයන්ට සහයෝගය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදට (26) වැනිදාට යෙදී තිබේ. තවත් එක් වධහිංසා සිද්ධියකට අදාල ‌ෙඑතිහාසික...
human rights commission

පැමිණිලි යට ගැසීම ගැන මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට නිර්දේශ

(චරිත් රණබාහු) සිවිල් පුරවැසියන් සිදුකරන පැමිණිලිවලට අදාළ ව කඩිනමින් ක්‍රියාත්මක වීමටත්, ඒ සඳහා පාරදෘශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීමට සහ එම...
Rathupaswala

නඩුවෙන් නිදහස් වුවත් ඇත්ත මිනීමරුවා ඔහුයි ; මේ රතුපස්වල ගැන අපේ කතාව

(තරිඳු ජයවර්ධන)(2024 මැයි 18 වැනිදා) රතුපස්වල තීන්දුවෙන් පසු බොහෝ දෙනෙක් කතා කර ඒ ගැන විමසූහ. මිනීමරුවකු නිදොස්කොට නිදහස ලැබීම...

අතුරුදන්වූවන්ට යුක්තිය සොයන සටන අලුත් මුහුණුවරකින් ; 33 වැනි සැමරුමේදී ඇරැඹේ

 (දිලිනි රණේපුර) ලංකාවේ සිදු කළ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට කිසිම ආණ්ඩුවකින් යුක්තිය ඉටු නොවූ බවත්, ලංකා ඉතිහාසයේ කැරලිවලට හේතු වූ කාරණාවලට දේශපාලන විසදුම් නොලැබුණහොත් නැවත එවැනි...

පුහුල් හොරා කරෙන් දැනේ ; චැනල් 4ට උත්තර දෙන්න හැදූ ගෝඨාගේ නිවේදනයේ බොරු ගොඩක්

(තරිඳු ජයවර්ධන) පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය ගැන චැනල් ෆෝ වීඩියෝවෙන් පසු ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වයේ දී එල්ල වී ඇති චෝදනාවක් වනුයේ ගෝඨාභය රාජපක්ෂ...
human rights commission Sri lanka

මානව හිමිකම් කොමිසමට තීරණාත්මක දිනයක් : සේවකයෝ කොමසාරිස්වරුන්ට විෂය සහ වගකීම උගන්වති

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා ඉතිහාසයේ මුල් වරට එහි සේවකයෝ කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනෙකුට එරෙහිව අද (26) විරෝධතාවක් පැවැත්වූහ.

මඩකලපුවේ නෞකාව නීතිවිරෝධී ඛනිජ වැලි ව්‍යාපෘතියේ කොටසක් ද? : ඒක ඉන්ධන අවසන් වූ නැවක්...

නැගෙනහිර වෙරළේ මඩකලපුව ප්‍රදේශයට ආසන්න මුහුදේ නැංගුරම් ලා ඇති නෞකාවක් සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ධීවරයෝ සැක මතු කරති. මේ නෞකාව මගින් මුහුදේ වැලි හාරන බව පවසන...

බන්ධනාගාර නීතියට පිටින් ඇවන්ට්ගාඩ් සමාගමට සිරකරු ශ්‍රමය විකුණයි ද?

(ශාලික විමලසේන) බන්ධනාගාර ආඥා පනත යටතේ කිසිදු හේතුවක් මත සිරකරුවන්ගේ ශ්‍රමය බාහිර පාර්ශ්වවලට ලබාදීමට හෝ විකිණීමට ඉඩක් නැති බවත්, පුනරුත්ථාපනය යන නම යොදාගනිමින් එසේ සිදුකිරීම...