වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගන්න ත්‍රස්ත නීතිය යොදා ගැනීම වැරදී !- ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
(භානුල ගිරිබාව)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැවුම්කරුව සිටි වසන්ත මුදලිගේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවත්, එසේ හෙයින් මුදලිගේ මහතාගේ...
මාධ්‍ය නාලිකාවලට බොරු කියන්න බෑ – හිරුට තරු පෙන්වූ සම්පූර්ණ තීන්දුව
(තරිඳු ජයවර්ධන)
පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය ආයත ඉතා වැදගත් මහජන කාර්යයක් ඉටු කරන බවත්, ඒවා ලාභය සඳහා පමණක් නොව මහජන යහපත සඳහා ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් වගකිව...
ඊබ්‍රහීම් සහ පුතුන් දෙදෙනා වෙනුවෙන් ගොනු කළ පෙත්සම් විසිවෙයි – මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකළ...
(තරිඳු ජයවර්ධන)
පාස්කු ඉරිදා දිනයක් වූ 2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනකුගේ (ඊබ්‍රහීම් සහෝදරවරු) ළඟම ඥාතීන් ලෙස අත්අඩංගුවට ගැනුණු...
ඇමති-නිලධාරීන් අත්තනෝමතිකව වැඩ කරලා – අවුරුදු 49ක සටනකින් පසු යුක්තිය ලැබෙයි
(තරිඳු ජයවර්ධන)
බස්නැවතුම්පොළක් ඉදිකිරීමට බව කියමින් රජයට පවරාගත් මතුගම ඉඩම් කොටසක් වසර 49ක් තිස්සේ වන්දි ලබාදීමකින් තොරව සහ බස්නැවතුම්පොළ ඉදිකිරීමකින් ද තොරව තබා ගැනීම මගින්...
පරමාධිපත්‍යට අල්ලස් හෝ දූෂණයෙන් තොර රජයකට ඇති අයිතිය ඇතුළත් – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
(තරිඳු ජයවර්ධන)
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වැනි ව්‍යවස්ථාවේ සඳහන් පරමාධිපත්‍ය යන්නට අල්ලස් හෝ දූෂණයෙන් තොර ආණ්ඩුවකට ඇති අයිතිය ද ඇතුළත් බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (4)...
Controversial Electricity Supply for NR’s Wedding Arranged on Instructions of Ravi K., Revealed before...
The controversial electricity supply to Member of Parliament Namal Rajapaksa’s wedding ceremony in 2019 was illegally arranged under the direct instructions of then Minister...
දේශබන්දු අධිකරණයට – සම්පූර්ණ කතාව
(තරිඳු ජයවර්ධන)
පාර්ලිමේන්තු යෝජනා සම්මතයක් අනුව මෑතකදී පොලිස්පති ධුරයෙන් ඉවත් කරන ලද දේශබන්දු තෙන්නකෝන් මහතා අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...
ලලිත් – කුගන් නඩුවේ සාක්කි දෙන්න ගෝඨා හා කියයි
(ආචිත ඩී නානායක්කාර)
මානව හිමිකම් ක්රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් ගොනු කළ හබයාස් කෝපුස් පෙත්සමට අදාළ ව සාක්ෂි...
Court of Appeal Dismisses Broadcasting Guild’s Petition to Intervene in RTI Appeal
The Court of Appeal of Sri Lanka has ordered the dismissal of a petition filed by the Lanka Broadcasters Guild, which sought to intervene...
හිරු වෙනුවෙන් උසාවි ගිය විද්‍යුත් විකාශකයන්ගේ පෙත්සම ප්‍රතික්ෂේප කරයි
හිරු රූපවාහිනිය අයත් ඒසියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් ප්‍රයිවෙට් ලිමිටට් ආයතනය තොරතුරු පනතට අදාල පොදු අධිකාරියක් බවට තොරතුරු කොමිසම දුන් තීන්දුවට එරෙහිව එම ආයතනය අභියාචනාධිකරණයට ඉදිරිපත්...














