මාතර මහේස්ත්‍රාත්ට පැසසුම් – දේශබන්දු අත්අඩංගුවට ගන්න නියෝග
(තරිඳු ජයවර්ධන සහ ශාලික විමලසේන)
වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට අදාල සිදුවීම සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් සොයා බැලීමක්...
ඓතිහාසික තීන්දුවේ සම්පූර්ණ කතාව
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංඛ බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ගත් තීන්දුව ව්‍යවස්ථා සභාවෙන් අනුමත නොකිරීමෙන්...
ශානි සීඅයිඩියෙන් නෙරපීම ගැන පෙත්සම විභාග කරන්න අධිකරණය තීන්දු කරයි
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු...
යුක්තිය‘ නීති විරෝධී ; පොලිසියත් බයෙන් ; 2020 ඇල්ලූ දේපොළම යළිත් අල්ලලා
‘
(තරිඳු ජයවර්ධන)
ශ්‍රී ලංකා පොලිසිය මේ දිනවල දියත් කර ඇති ‘යුක්තිය‘නම් අයුක්ති සහගත මෙහෙයුම යම් යටි අරමුණක් සහිතව කරන රංගනයක්ද යන්න ගැන සැක උපදවන ආකාරයේ...
බාල තෙල් ගෙන්වීම ගැන දූෂණ නඩුව ; වසර 10කට පසු මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි...
අල්ලස් පනත යටතේ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලිඛිත අනුමැතිය අත්‍යවශ්‍ය නොවන බව ඊට අදාළ අභියාචනයක් සලකා බලමින් අභියාචනාධිකරණය තීන්දු...
සනත් නිශාන්තගේ ගමන් තහනම ඉවත් නොකරයි ; මහාධිකරණ තීන්දුව අභියාචනාධිකරණයත් ස්ථිර කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතාට විදෙස් ගත වීමට අවසර ලබා දෙන ලෙසට කළ ඉල්ලීමක් හලාවත මහාධිකරණය ප්‍රතික්ෂේප කිරීමට අදාලව ඒ මහතා විසින් ගොනු...
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට වෙන් කළ මුදලට මොකද වුණේ? – තොරතුරු හෙළි කරන්නැයි තීන්දුවක්
(දිලිණි රණේපුර)
චන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට වසර හතරකදී වෙන් කළ ප්‍රතිපාදන වියදම් කළේ කුමන කාර්යයන් සඳහාද යන්න ඇතුළු තොරතුරු රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව මුදා හැරිය යුතු...
අවුරුදු තුනකට පසු ශානි නිදහස්
(තරිඳු ජයවර්ධන)
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් 2020 මහ මැතිවරණයට දින කිහිපයක් තිබියදී අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ සිට ඇප පිට සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...
පාස්කු චෝදනාපත්‍ර අවුරුදු හතරකට පසු දෙයි ; දේශබන්දුත් ඒ අතර
(තරිඳු ජයවර්ධන)
පාස්කු ප්‍රහාරයන් වසර හතරකට පසු එම ප්‍රහාරයට පෙර තොරතුරු ලැබී තිබියදී වගකීම් පැහැර හැරි බවට විමර්ශනවලින් අනාවරණය වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා පත්‍ර...
එස්එස්පීගේ කංසා තොගයෙන් කිලෝ ගණනක් අතුරුදන්? ට්‍රැක්ටරය පිරෙන්න ගෙනාවත් දැන් ඉතුරු ගස් 880යි
(තරිඳු ජයවර්ධන)
ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතා එම තනතුරට පත් කර ඇත්තේ ඔහු සහකාර පොලිස් අධිකාරීවරයකු...














