ජනවාරි 01 වත් 1000 පොරොන්දුව ඉටු කරන්න : කම්කරු වැටුප ගැසට් කරන්න – පා.ම....
(හසරිඳු රාජපක්ෂ)
කිසි දිනක ජාතිවාදය හෝ ත්‍රස්තවාදය හෝ සඳහා යොමුනොවන, සිලෝන් ටී නාමය රැකගැනීමට නිරන්තරයෙන් වෙහෙසෙන වතු කම්කරු ජනතාව වෙනුවෙන් රජයේ වගකීම ඉටුකරන ලෙස ඉල්ලා...
නියමු ව්‍යාපෘතියේ අඩුපාඩු තියෙන්න පුළුවන් : දින 14ක නිරෝධායනය අනිවාර්යයි – රාජ්‍ය ඇමැති ඩී.වී.චානක
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සියල්ල නිරෝධායනයට යොමුවීම අනිවාර්ය වන බවත් දින 14ක නිරෝධායන කාලයකට යටත්ව ඔවුන්ට සංචාරය කිරීමට අවසර ලබාදෙන බවත් ගුවන් සේවා හා...
මැතිවරණ සැලසුමක තවත් ගොදුරක් : වෛද්‍ය සාෆි – 01
(තරිඳු ජයවර්ධන)
එදා 2019 මැයි මස 23 වැනිදා ය. දිවයින පුවත්පතේ ප්‍රධාන පුවතින් රට ම ගිනියම් වී තිබිණි. එහි ශීර්ෂය වූයේ “තවුහිත් ජමාත් දොස්තර සිංහල...
අර්ථසාධක ගෙවීම් පැහැර හැරීමේ නඩු 16,000 ක් : පනත සංශෝධනයට පියවර !
සේවක අර්ථසාධක දායක මුදල් ගෙවීම් පැහැර හැර ඇති නඩු 16,000ක් මහේස්ත්‍රාත් අධිකරණවල මේ වනවිට විභාග වෙමින් පවතින බව කම්කරු දෙපර්තමේන්තුව සඳහන් කරයි.
සේවක අර්ථසාධක පනත...
නිරෝධායන නීති නොතකා යුද හමුදාපති නිලවරණ රාජකාරියේ : ආමි එක ඇතුළෙ කැන්වසින් කරන්න බෑ...
නිරෝධායන නීති නොසලකා හරිමින් යුද හමුදා මූලස්ථානයේදී හමුදා නීති නිලධාරීන්ගේ හමුවක් පැවැත්වීමට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කටයුතු කර තිබේ.
පසුගිය 18 දා මෙම හමුව පවත්වා...
පුද්ගලික සේවකයින් විශ්‍රාම යන වයස වැඩි කිරීම ගැන තවම එකඟතාවක් නෑ
(හසරිඳු රාජපක්ෂ)
පෞද්ගලික අංශයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමේදී ප්‍රායෝගික ගැටළු ඇතිවන බවත් එසේ කරන්නේනම් සාමුහික ගිවිසුම්වල ඇතුළත් කර ඇති කරුණු සංශෝධනය...
දුම්රියෙන් වැලි ප්‍රවාහනය පාඩුවට කරන්නැයි ඇමැතිගෙන් නියෝගයක් !
මඩකලපුව, එරාවුර් සිට කොළඹ දක්වා දුම්රියෙන් වැලි ප්‍රවාහනය කිරීමේ අවස්ථාව ලබා දී ඇති පෞද්ගලික සමාගමට විශේෂ සහන ලබාදීමට ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ කටයුතු කිරීම...
මාදුරුඔය – ජලගැලුම් නිම්නය රැකගන්න විරෝධතාවක් !
මාදුරුඔය, වස්ගමුව, සෝමාවතිය රක්ෂිත විනාශය සහ ජලගැලුම් නිම්නය විනාශ කරන මාර්ගය ඉදිකිරීම වහාම නවත්වන ලෙස ඉල්ලමින් අද (03) පොළොන්නරුවේ දීප උයන ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.
මෙම...
හලාවතට ‘බුරවි’ ආ වීඩියෝව බොරුවක් !
හලාවත ප්‍රදේශයට බුරවි සූළි කුණාටුව දිස් වූ අයුරු මැයෙන් හුවමාරු වන වීඩියෝව පැරණි වීඩියෝවක් බව අප කළ සොයාබැලීමකදී තහවුරු විය.
එම වීඩියෝව අද (02) ෆේස්බුක්...
පානදුර වෙරළට ආ තල්මසුන් යළි දියඹට
පානදුර වෙරළ තීරයට පැමිණි තල්මසුන් විශාල ප්‍රමාණයක් යළි දියඹට යොමුකිරීමට කටයුතු කළ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අඩි 10 – 25 ප්‍රමාණයේ තල්මසුන් සියයක්...













