කඳුළු ගෑස් මිලදී ගැනීම ගැන, එල්ල කිරීම ගැන සහ පරණ කඳුළු ගෑස් ගැන සියලු...
කඳුළු ගෑස් මිලදි ගැනීමට අදාල ලේඛන, තාක්ෂණික ඇගයුම් කමිටු වාර්තා, උද්ඝෝෂණවලට කඳුළු ගෑස් එල්ල කළ ප්‍රමාණයන් සහ කල් ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කිරීම...
ඔප්පු කරන්න බැරි නිසා නීතිපති හිජාස්ගේ නඩුව මඟහරින බවට චෝදනා
අත්අඩංගුවට ගැනීමෙන් පසු ගෙතූ සාක්කි මත අධිචෝදනා නඟා තිබෙන නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහි නඩු ඔප්පු කිරීමට නොහැකි බව පැමිණිල්ල දන්නා නිසා නීතිපති දෙපාර්තමේන්තුව උසාවියට...
කොටුව ඕඅයිසීගේ හැසිරීම ගැන විමර්ශනයක් කරන්නැයි අධිකරණයෙන් නියෝග
කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ තිබී තරුණයන් පිරිසක් කොටුව පොලිස් ස්ථානාධිපතිට බාර දුන් මුදල් සති තුනක් තිස්සේ අධිකරණයට බාර නොදීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කර කරුණු...
තලාතුඔය පොලිසියෙන් රියදුරකුට පහරදීලා ; පෙත්සම විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
තලාතුඔය පොලිසියේ පිරිසක් ලොරි රථ රියදුරකුට පහරදී වධහිංසා කිරීම ගැන පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම සිදුවීමට අදාල අධිකරණ වෛද්‍ය...
‘හිජාස්ගේ දේශනය ගැන අවධානයෙන් නොසිටි නිසා ඇතැම් දෑ මතක නෑ’ – සාක්කිකරු
නීතිඥ හිජාස් හිස්බුල්ලා පුත්තලම පාසලට පැමිණ ‘ලෙක්චර්ස්’ කරද්දී තමන් ඒ ගැන අවධානයෙන් නොසිටි නිසා ඔහු ප්‍රකාශ කළ ඇතැම් කරුණු මතක නැති බව පුත්තලම අල්...
දේවස්ථානයේ බෝම්බය : පාස්කු ප්‍රහාරයට දින 1000ක් පිරෙද්දී අලුත් බෝම්බ මතුවෙන්නේ කොහොමද?
(තරිඳු ජයවර්ධන)
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ අත්බෝම්බයක් තැබූ බව කියන ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය, පනාමුර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බවට ජනමාධ්‍ය වාර්තා කළ ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
වැලිකඩ බන්ධනාගාරයේදී තෝරාගත් රැඳවූවන් ඝාතනය කළ බව සනාථ වෙයි !
(තරිඳු ජයවර්ධන)
වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් වාතාවරණයක් පාලනය කිරීමෙන් පසු 2012 වසරේ නොවැම්බර් 10 වැනිදා තෝරාගත් සිරකරුවන් පිරිසක් ඝාතනය කළ බවට සාක්කිකරුවන්ගේ සාක්කිවලින් අනාවරණය වී...
‘ආණ්ඩුවට සහාය දුන්නා’ – නුසුදුස්සන් ඔ්අයිසී කරගන්න දේශපාලනඥයෝ තරඟෙට ලිපි ලියති !
සුදුසුකම් නැති පොලිස් නිලධාරීන් පොලිස් ස්ථානාධිපති තනතුරු ලබාගැනීම සඳහා දේශපාලනඥයන්ගෙන් ලිපි ලබාගැනීමත්, ස්ථානාධිපති පත්කිරීම්වලදී එම ලිපිවලට මුල්තැනක් ලැබීමත් නිසා, ස්ථානාධිපති තනතුරු සඳහා සුදුසුකම් සහිත...
නීතිපති ස්ථාවරය දැනුම් දී දින 2න් පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් !
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවෙන් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් කෙරිණි.
පිල්ලෙයාන්ට...
රංජන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයිද?
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට තමන්ට එරෙහි තීන්දුව යළිත් සලකා...













