යුක්තිය‘ නීති විරෝධී ; පොලිසියත් බයෙන් ; 2020 ඇල්ලූ දේපොළම යළිත් අල්ලලා
‘
(තරිඳු ජයවර්ධන)
ශ්‍රී ලංකා පොලිසිය මේ දිනවල දියත් කර ඇති ‘යුක්තිය‘නම් අයුක්ති සහගත මෙහෙයුම යම් යටි අරමුණක් සහිතව කරන රංගනයක්ද යන්න ගැන සැක උපදවන ආකාරයේ...
බාල තෙල් ගෙන්වීම ගැන දූෂණ නඩුව ; වසර 10කට පසු මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි...
අල්ලස් පනත යටතේ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලිඛිත අනුමැතිය අත්‍යවශ්‍ය නොවන බව ඊට අදාළ අභියාචනයක් සලකා බලමින් අභියාචනාධිකරණය තීන්දු...
සනත් නිශාන්තගේ ගමන් තහනම ඉවත් නොකරයි ; මහාධිකරණ තීන්දුව අභියාචනාධිකරණයත් ස්ථිර කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතාට විදෙස් ගත වීමට අවසර ලබා දෙන ලෙසට කළ ඉල්ලීමක් හලාවත මහාධිකරණය ප්‍රතික්ෂේප කිරීමට අදාලව ඒ මහතා විසින් ගොනු...
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට වෙන් කළ මුදලට මොකද වුණේ? – තොරතුරු හෙළි කරන්නැයි තීන්දුවක්
(දිලිණි රණේපුර)
චන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට වසර හතරකදී වෙන් කළ ප්‍රතිපාදන වියදම් කළේ කුමන කාර්යයන් සඳහාද යන්න ඇතුළු තොරතුරු රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව මුදා හැරිය යුතු...
අවුරුදු තුනකට පසු ශානි නිදහස්
(තරිඳු ජයවර්ධන)
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් 2020 මහ මැතිවරණයට දින කිහිපයක් තිබියදී අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ සිට ඇප පිට සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...
පාස්කු චෝදනාපත්‍ර අවුරුදු හතරකට පසු දෙයි ; දේශබන්දුත් ඒ අතර
(තරිඳු ජයවර්ධන)
පාස්කු ප්‍රහාරයන් වසර හතරකට පසු එම ප්‍රහාරයට පෙර තොරතුරු ලැබී තිබියදී වගකීම් පැහැර හැරි බවට විමර්ශනවලින් අනාවරණය වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා පත්‍ර...
එස්එස්පීගේ කංසා තොගයෙන් කිලෝ ගණනක් අතුරුදන්? ට්‍රැක්ටරය පිරෙන්න ගෙනාවත් දැන් ඉතුරු ගස් 880යි
(තරිඳු ජයවර්ධන)
ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතා එම තනතුරට පත් කර ඇත්තේ ඔහු සහකාර පොලිස් අධිකාරීවරයකු...
කඳුළු ගෑස් මිලදී ගැනීම ගැන, එල්ල කිරීම ගැන සහ පරණ කඳුළු ගෑස් ගැන සියලු...
කඳුළු ගෑස් මිලදි ගැනීමට අදාල ලේඛන, තාක්ෂණික ඇගයුම් කමිටු වාර්තා, උද්ඝෝෂණවලට කඳුළු ගෑස් එල්ල කළ ප්‍රමාණයන් සහ කල් ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කිරීම...
ඔප්පු කරන්න බැරි නිසා නීතිපති හිජාස්ගේ නඩුව මඟහරින බවට චෝදනා
අත්අඩංගුවට ගැනීමෙන් පසු ගෙතූ සාක්කි මත අධිචෝදනා නඟා තිබෙන නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහි නඩු ඔප්පු කිරීමට නොහැකි බව පැමිණිල්ල දන්නා නිසා නීතිපති දෙපාර්තමේන්තුව උසාවියට...
කොටුව ඕඅයිසීගේ හැසිරීම ගැන විමර්ශනයක් කරන්නැයි අධිකරණයෙන් නියෝග
කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ තිබී තරුණයන් පිරිසක් කොටුව පොලිස් ස්ථානාධිපතිට බාර දුන් මුදල් සති තුනක් තිස්සේ අධිකරණයට බාර නොදීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කර කරුණු...














