පොලිසියෙන්ම ඝාතනය කළ පොලිසියේ ‘හොඳ’ නිලධාරියාට යුක්තිය තවම නෑ
(තරිඳු ජයවර්ධන)
පොලිස් පරීක්ෂක අනුර ලලිත් 19 වසරක් තිස්සේ නොනිමි අරගලයක නිරත වන්නේ ඝාතනයට ලක්වූ තම සහෝදරයාට යුක්තිය ඉෂ්ඨ කර දීම සඳහාය. වසර දෙක තුනකට...
පාස්කු – අවුරුදු 06ක
(තරිඳු ජයවර්ධන)
පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාර මාලාවේ දී ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරුවා ගැනීමට උත්සාහ කර පසුව දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේදී බෝම්බය පිපිරී...
පනත් 09ක් යටතේ අරගලකරුවෝ 3882කට නඩු ; සාධාරණයක් ඉල්ලා ජනපතිට ලිපියක්
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් 2022 වසරේ පැවැති විරෝධතාවලදී මරණයට පත්වූවන්ට වන්දි ලබා දෙන ලෙස සහ මහජන අරගලයකට සම්බන්ධවීම නිසා...
වැලිකඩ සිද්ධිය ; පුතාගේ ඇඳුම් තිබ්බේ කුණු බක්කියේ – මව සඳහන් කළ බව සීඅයිඩිය...
වැලිකඩ පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු එම පොලිස් බාරයේම සිටියදී මරණයට පත්වූ තරුණයාගේ මෘත දේහය යළි ගොඩ ගෙන දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක්...
මාතර මහේස්ත්‍රාත්ට පැසසුම් – දේශබන්දු අත්අඩංගුවට ගන්න නියෝග
(තරිඳු ජයවර්ධන සහ ශාලික විමලසේන)
වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට අදාල සිදුවීම සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් සොයා බැලීමක් සිදු කර මහේස්ත්‍රාත් අධිකරණයේ බලය භාවිත...
ඓතිහාසික තීන්දුවේ සම්පූර්ණ කතාව
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංඛ බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ගත් තීන්දුව ව්‍යවස්ථා සභාවෙන් අනුමත නොකිරීමෙන් මූලික අයිතිවාසිකම්...
මූලික අයිතිවාසිකම් ගැන සිතන්න – සමාජ මාධ්‍ය ගැන පොලිස්පතිගෙන් තවත් චක්‍රලේඛයක්
ඩිජිටල් මාධ්‍ය වෙත (සාමජ මාධ්‍ය ඇතුළුව) පුද්ගලයන්ට ප්‍රවේශවීමට සහ ඒවා භාවිත කිරීමට ඇති හැකියාව භාෂණය, ප්‍රකාශනය ඇතුළුව අදහස් ඉදිරිපත් කිරීමේ මූලික අයිතිවාසිකමෙහි කොටසක් බවත්,...
පුහුල් හොරා කරෙන් දැනේ ; චැනල් 4ට උත්තර දෙන්න හැදූ ගෝඨාගේ නිවේදනයේ බොරු ගොඩක්
(තරිඳු ජයවර්ධන)
පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය ගැන චැනල් ෆෝ වීඩියෝවෙන් පසු ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වයේ දී එල්ල වී ඇති චෝදනාවක් වනුයේ ගෝඨාභය රාජපක්ෂ...
මානව හිමිකම් කොමිසමට තීරණාත්මක දිනයක් : සේවකයෝ කොමසාරිස්වරුන්ට විෂය සහ වගකීම උගන්වති
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා ඉතිහාසයේ මුල් වරට එහි සේවකයෝ කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනෙකුට එරෙහිව අද (26) විරෝධතාවක් පැවැත්වූහ.
මෙම කොමසාරිස්වරුන් තිදෙනා වන්නේ විජිත නානායක්කාර,...
දේවස්ථානයේ බෝම්බය : පාස්කු ප්‍රහාරයට දින 1000ක් පිරෙද්දී අලුත් බෝම්බ මතුවෙන්නේ කොහොමද?
(තරිඳු ජයවර්ධන)
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ අත්බෝම්බයක් තැබූ බව කියන ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය, පනාමුර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බවට ජනමාධ්‍ය වාර්තා කළ ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක...