පුද්ගලික සේවකයින් විශ්‍රාම යන වයස වැඩි කිරීම ගැන තවම එකඟතාවක් නෑ
(හසරිඳු රාජපක්ෂ)
පෞද්ගලික අංශයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමේදී ප්‍රායෝගික ගැටළු ඇතිවන බවත් එසේ කරන්නේනම් සාමුහික ගිවිසුම්වල ඇතුළත් කර ඇති කරුණු සංශෝධනය...
දුම්රියෙන් වැලි ප්‍රවාහනය පාඩුවට කරන්නැයි ඇමැතිගෙන් නියෝගයක් !
මඩකලපුව, එරාවුර් සිට කොළඹ දක්වා දුම්රියෙන් වැලි ප්‍රවාහනය කිරීමේ අවස්ථාව ලබා දී ඇති පෞද්ගලික සමාගමට විශේෂ සහන ලබාදීමට ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ කටයුතු කිරීම...
මාදුරුඔය – ජලගැලුම් නිම්නය රැකගන්න විරෝධතාවක් !
මාදුරුඔය, වස්ගමුව, සෝමාවතිය රක්ෂිත විනාශය සහ ජලගැලුම් නිම්නය විනාශ කරන මාර්ගය ඉදිකිරීම වහාම නවත්වන ලෙස ඉල්ලමින් අද (03) පොළොන්නරුවේ දීප උයන ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.
මෙම...
හලාවතට ‘බුරවි’ ආ වීඩියෝව බොරුවක් !
හලාවත ප්‍රදේශයට බුරවි සූළි කුණාටුව දිස් වූ අයුරු මැයෙන් හුවමාරු වන වීඩියෝව පැරණි වීඩියෝවක් බව අප කළ සොයාබැලීමකදී තහවුරු විය.
එම වීඩියෝව අද (02) ෆේස්බුක්...
පානදුර වෙරළට ආ තල්මසුන් යළි දියඹට
පානදුර වෙරළ තීරයට පැමිණි තල්මසුන් විශාල ප්‍රමාණයක් යළි දියඹට යොමුකිරීමට කටයුතු කළ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අඩි 10 – 25 ප්‍රමාණයේ තල්මසුන් සියයක්...
මානව හිමිකම් කොමිසම ගැන පැතිරෙන කතාව අසත්‍යයක් !
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට මහර බන්ධනාගාරය තුළට ඇතුළුවීමට ඉඩ ලබානොදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ප්‍රවෘත්තිය අසත්‍ය බව එම කොමිසමේ ජ්‍යේෂ්ඨ...
මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬ නගන හොඳම පස් දෙනා අතරට රංග කලන්සූරියත්
කැනේඩියානු–එක්සත් රාජධානි මාධ්‍ය නිදහස් සම්මාන සඳහා නම් කෙරුණු හොඳම පස් දෙනා අතරට ආචාර්ය රංග කලන්සූරිය මහතා තේරී පත්වී තිබේ.
ලොව පුරා මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬ...
කොළඹ ජනතාව අසරණයි : මානූෂීය අර්බුදයක් – රෝසි සේනානායක
කොළඹ නගර සභා සීමාව තුළ ජීවත් වන පවුල් 70% ක් පමණ හුදකලා ප්‍රදේශ වල ජීවත් වන බවත් ඔවුන් ඉතාමත් අසරණ තත්ත්වයට පත් වී ඇති...
සහරාන්ගේ බිරිඳගේ ආරක්ෂාව තර කරන්නැයි ඉල්ලයි
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම්ගේ බිරිඳ වන බන්ධනාගාරගත කර සිටින ෆාතිමා සාදියාගේ ආරක්ෂාව තර කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම...
සුවසැරියේ වෙන්ටිලේටර්ස් ගලවන කතාව බොරු – හර්ෂ ද සිල්වා
සුවසැරිය ගිලන් රථ සේවයේ ඇති වෙන්ටිලේටර්ස් වත්මන් රජය විසින් ගලවා රෝහල් වෙත ලබාදීමට තීරණය කර ඇති බවට පසුගිය දිනවල පළ වූ පුවත් වාර්තා අසත්‍ය...












