නිරෝධායන නීති ගැසට්ටුව පාර්ලිමේන්තුවට අදාළ නෑ : සෞඛ්‍ය ඇමතිනි
නිරෝධායන නීති ගැසට්ටුව පාර්ලිමේන්තුවට අදාළ නොවන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ මහත්මිය මෙසේ පැවසූවේ නිරෝධායන නීති ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තුවේ...
මාධ්‍යවේදීන්ගේ නිදහසට බාධා කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලයි
ජනමාධ්‍යවේදීන්ට තමන්ගේ රාජකාරිය ස්වාධීනව නිදහසේ ඉටුකිරීමට බාධා ඇතිකරන පුද්ගලයන් සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය පොලිසියෙන් ඉල්ලා සිටී.
ත්‍රිකුණාමලය සහ...
නිමලරාජන් – යුක්තිය අහිමි විසි වසරක් !
2000 ඔක්තෝබර් 19 වැනිදා මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කෙරිණි. ඒ, ඇදිරිනීතිය පනවා තිබූ රාත්‍රියක, යාපනයේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි ඔහුගේ නිවස තුළදී ය.
බීබීසී සිංහල...
කොවිඩ් රෝහල් 10ක් පිරිලා : රෝහල් 6ක ධාරිතාව ඉක්මවා රෝගීන් 171ක්
(නිලූක සඳුන්)
කොවිඩ්-19 රෝගීන් සඳහා වෙන් කෙරුණු රෝහල් 10ක මේ වන විට නියමිත රෝගීන් ධාරිතාව ඉක්මවා ගොස් හෝ ධාරිතාව සම්පූර්ණ වී ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ...
මාස 12ක් ඇතුළත රහස් පොලිසියේ මුල්පුටුවට හතරවැනියාත් පත් කරයි : ශානි, තිලකරත්න, අල්විස් ;...
ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් වසරක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තුන් වැනි අධ්යක්ෂවරයා ද ඉවත් කර හතර වැනි අධ්යක්ෂවරයා පත් කර තිබේ.
වසරක් ඇතුළත පත්...
වචනෙ කොහොම වුණත් සමාජයෙන් තමයි රෝගීන් වාර්තාවෙන්නේ – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
(ශාලික විමලසේන)
මිනුවන්ගොඩ සිදුවීමෙන් පසු පළමු, දෙවැනි සහ තුන්වැනි ආශ්‍රිතයන්ගේ සම්බන්ධතා මත කොවිඩ් 19 වෛරස් ආසාදිතයන් හමුවන බවත්, එයින් අදහස් වන්නේ වචනයේ අර්ථය කෙසේ වෙතත්...
ප්‍රජා පොලිස් කමිටුවලින් තොරතුරු නැති අවස්ථා තිබුණා : සහරාන් ගැනත් තොරතුරු ලැබුණේ නෑ –...
ග්‍රාමීය මට්ටමින් විවිධ අපරාධ සහ සැකකටයුතු පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබාගැනීමේ අරමුණින් ප්‍රජා පොලිස් කමිටු 14200ක් පමණ තිබුණද ඒවායෙන් බලාපොරොත්තු වූ තරම් තොරතුරු නොලැබුණු අවස්ථා...
අපේ බිය අපව පහත් කරනවා : අපේ නිදහස නැතිකරනවා – මහාචාර්ය හූල්
රත්නජීවන් හූල් මහතා විසින් Colombo Telegraph වෙබ් අඩවියට ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයකි.
“තරුණයින් දේශපාලනයට සම්බන්ධ කර ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සමඟ වවුනියාවේ මුන්ඩ්රු...
වාහන බලපත්‍රය එපා කී කතාව බොරු – හරිනි අමරසූරිය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන වාහන බලපත්‍ර සම්බන්ධයෙන් තමා කිසිම අදහසක් දක්වා නොමැති බවත් තාම නම භාවිත කරමින් කිසියම් කණ්ඩායමක් ව්‍යාජ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය...
පොලිස්පති ඉවත් කිරීම ගැන අලි සබ්රිගේ ප්‍රකාශය ජයම්පති බොරු කරයි
(ශාලික විමලසේන)
අධිකරණ ඇමති අලි සබ්රි මහතා විසින් පොලිස්පතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පැවසූ කරුණක් මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න අවධාරණය...














