කුමාරස්වාමිගේ මරණයෙන් වසර 29කට පසු යළි මතුවූ චෙම්මනි සමූහ මිණීවලේ කතාව – 01 කොටස
(තරිඳු ජයවර්ධන)
(යාපනයේ සංචාරයකින් පසු)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ හතක් ද සමග උසස්පෙළ හැදෑරූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි තමන් අධ්‍යාපනය හැදෑරූ චුන්ඩිකුලි විද්‍යාලයට...
දුක කියන්න පාරට බැස්ස දෙදෙනකු රිමාන්ඩ් කරවලා – අරලගංවිල OICට වන්දි ගෙවන්න වෙයි
(තරිඳු ජයවර්ධන)
පොළොන්නරුව අරලගංවිල කළුකැලේ ගමට දිගින් දිගටම වන අලි ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීමට විරෝධය පල කරමින් 2018 වසරේදී කළ උද්ඝෝෂණයකදී දෙදෙනකු...
අතුරුදන්වූවන්ගේ කාර්යාලය නිහඬයි
අතුරුදන් වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) වෙබ් අඩවිය මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින...
පොලිස් නිල ෆේස්බුක් පිටුවෙන් තහංචි දාලා – තරුණයකුගෙන් පැමිණිල්ලක්
(ආචිත ඩී නානායක්කාර)
ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තමාගේ ෆේස්බුක් ගිණුම අවහිර කිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් විශ්ව විද්‍යාල සිසුවකු ශ්‍රී ලංකා මානව...
ශ්‍රී ලංකන් වංචා දූෂණ හොයන්න තවත් කමිටුවක්
(ආචිත ඩී නානායක්කාර)
සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හා සීමා සහිත ගුවන්තොටුපල හා ගුවන්සේවා පුද්ගලික සමාගමේ 2010-2015 අතර කාලයේ සිදුවී ඇතැයි සැළකෙන වංචා, දූෂණ සහ...
තරුණයකුගේ ඇඟිල්ලක් කඩලා – මාතලේ පොලිසියේ 09ක් ගැන විමර්ශනයකට නිර්දේශ
(ආචිත ඩී නානායක්කාර)
මාතලේ පොලිසියේ අත්අඩංගුවේ සිටි තරුණයෙකුට පහර දී තුවාල සිදුකළ නිලධාරීන් නව දෙනෙකු පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඔවුනට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස මානව...
ස්කෑන්වත් නොකර අවදානම් කන්ටේනර මුදා හැරලා
(තරිඳු ජයවර්ධන)
අවධානම් සහගත බහාලුම්වලට යොදන රතු ලේබලය සහිත කන්ටේනර් 1531ක් අවස්ථා 14කදී මුදා හැර ඇති බව කන්ටේනර් මුදා හැරීම ගැන සොයා බැලීමට භාණ්ඩාගාර ලේකම්...
ගුවන්තොටුපොළ සමාගමේ සම්මුඛ පරීක්ෂණවල ගැටළුවක් !
(ආචිත ඩී නානායක්කාර)
ගුවන් තොටුපළ හා ගුවන් සේවා පුද්ගලික සමාගමේ පවත්වනු ලබන සියලුම සම්මුඛ පරීක්ෂණවලදී ලකුණු ලබාදීමේ විධිමත් පටිපාටියක් අනුගමනය කළ යුතු බවත්, එය විධිමත්...
වධහිංසා දිගටම – අධිකරණයේත් කණස්සල්ල
(තරිඳු ජයවර්ධන)
වධහිංසා වින්දිතයන්ට සහයෝගය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදට (26) වැනිදාට යෙදී තිබේ. තවත් එක් වධහිංසා සිද්ධියකට අදාල ෙඑතිහාසික...
‘මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ’
(තරිඳු ජයවර්ධන)
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස ධුරයේ බලතල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සහ ඔහු කළැයි කියන විෂමාචාර ක්‍රියා ගැන සෙවීම...












