දෙහිවල ස්ථානාධිපති අනුරාධ හේරත් උසාවියට පට්ටපල් බොරු කියලා !
මාවනැල්ලේ තරුණයකු කිසිම සාක්කියක් නැතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගන්නා ලෙසට නියෝග කරමින් රැඳවුම් නියෝග ලබා දී ඇත්තේ පාස්කු ඉරිදා සිදුවූ ම්ල්චේඡ...
ආරක්ෂක අංශ සයින්දමරුදුවල බොරු යුද්ධයක් මවලා
පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයට දින කිහිපයකට පසු සිදුවූ සයින්දමරුදු නිවසක සිදුවීම්දාමයේ දී ‘යුදමය ස්වභාවයක්‘ ඇතිවූ බවට ආරක්ෂක අංශ විසින් පෙන්වීමට උත්සාහ කළ ද, එම...
සාරා කෝ? – තුන්වැනි ඩී.එන්.ඒ කළ අස්ථියත් දැන් නෑ !
(තරිඳු ජයවර්ධන)
ශ්‍රී ලංකා ඉතිහාසයේ මිනිත්තු කිහිපයක් ඇතුළත එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් වැඩිම පිරිසක් ඝාතනය වූ සිදුවීම ලෙස සැලකෙන 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු...
‘ඒ මල්ලි කියලා හඳුනාගත්තේ සෙරප්පුවෙනුයි, වලල්ලෙනුයි‘ – චෙම්මනිවල තවත් නොකී කතාවක්
(තරිඳු ජයවර්ධන)
උසස්පෙළ විභාගයට මුහුණ දෙමින් සිටි ක්‍රිෂාන්ති කුමාරස්වාමි දැරිය පාසල් නිල ඇඳුමෙන් සිටියදීම අපයෝජනය කර ඝාතනය කිරීමත්, විභාගය නිමවී නිවසට නොපැමිණි තම දියණිය සොයා...
වව්නතිව් ඝාතන – බුද්ධි නිලධාරියා රිමාන්ඩ්
(තරිඳු ජයවර්ධන)
වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනයේ ඇත්ත සැකකරුවන් වසං කිරීමට ව්‍යාජ ලෙස ජැකට්ටුවක් හඳුන්වා දුන්නේයැයි කියන සිද්ධියේ විමර්ශනයට අදාලව අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ...
කුමාරස්වාමිගේ මරණයෙන් වසර 29කට පසු යළි මතුවූ චෙම්මනි සමූහ මිණීවලේ කතාව – 01 කොටස
(තරිඳු ජයවර්ධන)
(යාපනයේ සංචාරයකින් පසු)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ හතක් ද සමග උසස්පෙළ හැදෑරූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි තමන් අධ්‍යාපනය හැදෑරූ චුන්ඩිකුලි විද්‍යාලයට...
දුක කියන්න පාරට බැස්ස දෙදෙනකු රිමාන්ඩ් කරවලා – අරලගංවිල OICට වන්දි ගෙවන්න වෙයි
(තරිඳු ජයවර්ධන)
පොළොන්නරුව අරලගංවිල කළුකැලේ ගමට දිගින් දිගටම වන අලි ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීමට විරෝධය පල කරමින් 2018 වසරේදී කළ උද්ඝෝෂණයකදී දෙදෙනකු...
අතුරුදන්වූවන්ගේ කාර්යාලය නිහඬයි
අතුරුදන් වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) වෙබ් අඩවිය මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින...
පොලිස් නිල ෆේස්බුක් පිටුවෙන් තහංචි දාලා – තරුණයකුගෙන් පැමිණිල්ලක්
(ආචිත ඩී නානායක්කාර)
ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තමාගේ ෆේස්බුක් ගිණුම අවහිර කිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් විශ්ව විද්‍යාල සිසුවකු ශ්‍රී ලංකා මානව...
ශ්‍රී ලංකන් වංචා දූෂණ හොයන්න තවත් කමිටුවක්
(ආචිත ඩී නානායක්කාර)
සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හා සීමා සහිත ගුවන්තොටුපල හා ගුවන්සේවා පුද්ගලික සමාගමේ 2010-2015 අතර කාලයේ සිදුවී ඇතැයි සැළකෙන වංචා, දූෂණ සහ...