‘හිජාස්ගේ දේශනය ගැන අවධානයෙන් නොසිටි නිසා ඇතැම් දෑ මතක නෑ’ – සාක්කිකරු
නීතිඥ හිජාස් හිස්බුල්ලා පුත්තලම පාසලට පැමිණ ‘ලෙක්චර්ස්’ කරද්දී තමන් ඒ ගැන අවධානයෙන් නොසිටි නිසා ඔහු ප්‍රකාශ කළ ඇතැම් කරුණු මතක නැති බව පුත්තලම අල්...
දේවස්ථානයේ බෝම්බය : පාස්කු ප්‍රහාරයට දින 1000ක් පිරෙද්දී අලුත් බෝම්බ මතුවෙන්නේ කොහොමද?
(තරිඳු ජයවර්ධන)
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ අත්බෝම්බයක් තැබූ බව කියන ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය, පනාමුර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බවට ජනමාධ්‍ය වාර්තා කළ ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
වැලිකඩ බන්ධනාගාරයේදී තෝරාගත් රැඳවූවන් ඝාතනය කළ බව සනාථ වෙයි !
(තරිඳු ජයවර්ධන)
වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් වාතාවරණයක් පාලනය කිරීමෙන් පසු 2012 වසරේ නොවැම්බර් 10 වැනිදා තෝරාගත් සිරකරුවන් පිරිසක් ඝාතනය කළ බවට සාක්කිකරුවන්ගේ සාක්කිවලින් අනාවරණය වී...
‘ආණ්ඩුවට සහාය දුන්නා’ – නුසුදුස්සන් ඔ්අයිසී කරගන්න දේශපාලනඥයෝ තරඟෙට ලිපි ලියති !
සුදුසුකම් නැති පොලිස් නිලධාරීන් පොලිස් ස්ථානාධිපති තනතුරු ලබාගැනීම සඳහා දේශපාලනඥයන්ගෙන් ලිපි ලබාගැනීමත්, ස්ථානාධිපති පත්කිරීම්වලදී එම ලිපිවලට මුල්තැනක් ලැබීමත් නිසා, ස්ථානාධිපති තනතුරු සඳහා සුදුසුකම් සහිත...
නීතිපති ස්ථාවරය දැනුම් දී දින 2න් පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් !
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවෙන් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් කෙරිණි.
පිල්ලෙයාන්ට...
රංජන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයිද?
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට තමන්ට එරෙහි තීන්දුව යළිත් සලකා...
ආදාහනය අනිවාර්ය කරන්න සාධාරණ හේතු නෑ – අමරපුර නිකායෙන් ජනපතිට ලිපියක් !
(හසරිඳු රාජපක්ෂ)
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් අනිවාර්යයෙන්ම ආදාහනය කිරීම සාධාරණීකරණය කිරීමට තවදුරටත් හේතු නොමැති බව තම මතය යැයි ශ්‍රී ලංකා අමරපුර-රාමඤ්ඤ සාමග්‍රී...
අධිකරණයකින් වරදකරු කරන තුරු සැකකරු නිර්දෝෂීයි, මගේ නීතිඥ දැනුම අඩුයි – පොලිසිය භාර ඇමැති...
යම් පුද්ගලයෙකු අධිකරණයකින් වරදකරු කරන තුරු ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු වන බවත්, මෙවැනි කරුණු සම්බන්ධයෙන් තමන්ගේ නීතිඥ දැනුම අඩු බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත්...
බන්ධනාගාර ඝාතන ඇත්තටම වැරදිද ?
සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන් උදාහරණය
සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන් මඩකලපුව, වන්දාරමුල්ලේ පදිංචිකරුවෙකි. 1993 සැප්තැම්බර් 27 දින වන්දාරමුල්ල ප්‍රදේශය යුධ හමුදාව විසින් වටලා කළ සෝදිසි කිරීමකදී මහේන්ද්‍රන් අත්අඩංගුවට පත්ව ඇත....
රිෂාඩ්ට සිංහලෙන් සාක්ෂි දෙන්නැයි පාස්කු කොමිසමෙන් දැනුම් දීමක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අද (19) උදැසන පැවති සාක්ෂි විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට සිංහලෙන් සාක්ෂි ලබාදෙන්නැයි කොමිසම දැනුම් දුන්නේය.
එලෙස...













