අධිකරණය හා නීතිය

ආදාහනය අනිවාර්ය කරන්න සාධාරණ හේතු නෑ – අමරපුර නිකායෙන් ජනපතිට ලිපියක් !

(හසරිඳු රාජපක්ෂ) කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් අනිවාර්යයෙන්ම ආදාහනය කිරීම සාධාරණීකරණය කිරීමට තවදුරටත් හේතු නොමැති බව තම මතය යැයි ශ්‍රී ලංකා අමරපුර-රාමඤ්ඤ සාමග්‍රී...

අධිකරණයකින් වරදකරු කරන තුරු සැකකරු නිර්දෝෂීයි, මගේ නීතිඥ දැනුම අඩුයි – පොලිසිය භාර ඇමැති...

යම් පුද්ගලයෙකු අධිකරණයකින් වරදකරු කරන තුරු ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු වන බවත්, මෙවැනි කරුණු සම්බන්ධයෙන් තමන්ගේ නීතිඥ දැනුම අඩු බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත්...

බන්ධනාගාර ඝාතන ඇත්තටම වැරදිද ?

සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන් උදාහරණය සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන් මඩකලපුව, වන්දාරමුල්ලේ පදිංචිකරුවෙකි. 1993 සැප්තැම්බර් 27 දින වන්දාරමුල්ල ප්‍රදේශය යුධ හමුදාව විසින් වටලා කළ සෝදිසි කිරීමකදී මහේන්ද්‍රන් අත්අඩංගුවට පත්ව ඇත....

රිෂාඩ්ට සිං⁣හලෙන් සාක්ෂි දෙන්නැයි පාස්කු කොමිසමෙන් දැනුම් දීමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අද (19) උදැසන පැවති සාක්ෂි විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට සිංහලෙන් සාක්ෂි ලබාදෙන්නැයි කොමිසම දැනුම් දුන්නේය. එලෙස...

ප්‍රගීත් එක්නැලිගොඩ – යුක්තිය අහිමි දින 4,000 ක් !

(ශාලික විමලසේන) 2010 ජනාධිපතිවරණයට දින දෙකකට කලින් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කෙරිණි. ඒ ජනවාරි 24 වැනිදා පස්වරුවේය. මේ 2020 අවුරුද්දේ අවසානයයි. ඒ කියන්නේ යුක්තිය නැතිව වසර...

නීතියේ සහ නීති හැදීමේ හැඩය පෙන්වන දුමින්ද සිල්වාගේ නිදහස

(තරිඳු ජයවර්ධන) වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ කාලයේ, ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වූ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය...

Update : කොමිසමේ ඉදිරිපත් වූ චෝදනා හිටපු ජනාධිපති ප්‍රතික්ෂේප කරයි

(හසරිඳු රාජපක්ෂ සහ ශානක ද සිල්වා) පාස්කු ප්‍රහාරය ගැන විදෙස් බුද්ධි තොරතුරු මෙරටට ලැබුණු අප්‍රේල් 4 සිට 21 වැනිදා දක්වා කාලය තුළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල...

නීතිපති කියපු විදිහට විස්ස සංශෝධනය නොකළත්, දැන් කරන්න දෙයක් නෑ – ආචාර්ය නිහාල් ජයවික්‍රම

(ශාලික විමලසේන) විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන එකතු කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසුවද, යම් හෙයකින් ආණ්ඩුව පාර්ශ්වයෙන් එම සංශෝධන...

බුද්ධි තොරතුර ගැන පුද්ගලයින් 15000ක්වත් දැනගෙන සිටින්න ඇති – නිලන්ත ජයවර්ධන

(හසරිඳු රාජපක්ෂ සහ ශානක ද සිල්වා) ජාතික තව්හීද් ජමාත් සංවිධානය විසින් ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට ඉඩ ඇති බවට ලැබුණු විදෙස් බුද්ධි තොරතුර සම්බන්ධයෙන් අවම වශයෙන්...

ගෝඨාභය, රවී, කරන්නාගොඩ, දෙවැනි වරටත් රිෂාඩ් – අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම හැමෝටම තියෙන අයිතියක් ද...

(ශාලික විමලසේන) අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාගැනීම සඳහා අධිකරණය ඉදිරියට යෑම සම්බන්ධයෙන් යළිත් කතාබහක් ඇති වී තිබෙන්නේ හිටපු ඇමැති, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දෙවැනි වරටත් තම...