අම්බුළුවාව හොරු අරන් : බුදුපිළිමය – දිය දහරා අතුරුදන් : ජලාශයේ...
(තරිඳු ජයවර්ධන)
‘අඩි 3600ක් පමණ උඩට නෙරා ගිය හුදෙකලා කඳු මුදුනක අසනිපාතවලින් පිළිම වහන්සේගේ ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න සිතාගත නොහැකි විය. ලක්දිව ශ්‍රේෂ්ඨතම ඉංජිනේරු ආයතන...
අම්බුළුවාවේ තවත් බෑවුමක් අවදානම් – නිවාස 05ක් ඉවතට ; පාසල් දෙකක්...
(තරිඳු ජයවර්ධන)
අම්බුළුවාව කන්දේ තවත් බෑවුමක නායයෑමේ සහ ගල් පෙරලීමේ අවධානමක් ඇති බැවින් ගොඩගම ග්‍රාමනිලධාරී වසමට අයත් ගම්පොල-අම්බුළුවාව ජලාශපාරේ නිවාස පහක් අධි අවදානම් බවත්, ජිනරාල...
කාටූන්
SDIG Nilantha Jayawardhana Dismissed from Sri Lanka police (VIDEO)
(Tharindu Jayawardhana)
The National Police Commission (NPC) of Sri Lanka has decided to dismiss Senior Deputy Inspector General of Police (SDIG) Nilantha Jayawardhana from the...
ඇමති-නිලධාරීන් අත්තනෝමතිකව වැඩ කරලා – අවුරුදු 49ක සටනකින් පසු යුක්තිය ලැබෙයි
(තරිඳු ජයවර්ධන)
බස්නැවතුම්පොළක් ඉදිකිරීමට බව කියමින් රජයට පවරාගත් මතුගම ඉඩම් කොටසක් වසර 49ක් තිස්සේ වන්දි ලබාදීමකින් තොරව සහ බස්නැවතුම්පොළ ඉදිකිරීමකින් ද තොරව තබා ගැනීම මගින්...
අයවැයට හිර වුණු ණයකාර සූත්‍රයෙන් නිදහසක් නැද්ද ?
(හසරිඳු රාජපක්ෂ)
ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 90කට වැඩි ප්‍රමාණයක් බවට පත්ව තිබේ.
මේ හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව ණය අර්බුදයක් කරා ගමන් කරනු...































