පොලිසියෙන්ම ඝාතනය කළ පොලිසියේ ‘හොඳ’ නිලධාරියාට යුක්තිය තවම නෑ
(තරිඳු ජයවර්ධන)
පොලිස් පරීක්ෂක අනුර ලලිත් 19 වසරක් තිස්සේ නොනිමි අරගලයක නිරත වන්නේ ඝාතනයට ලක්වූ තම සහෝදරයාට යුක්තිය ඉෂ්ඨ කර දීම සඳහාය. වසර...
පුහුල් හොරා කරෙන් දැනේ ; චැනල් 4ට උත්තර දෙන්න හැදූ ගෝඨාගේ නිවේදනයේ බොරු ගොඩක්
(තරිඳු ජයවර්ධන)
පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය ගැන චැනල් ෆෝ වීඩියෝවෙන් පසු ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වයේ දී එල්ල...
මැතිවරණ සැලසුමක තවත් ගොදුරක් : වෛද්‍ය සාෆි – 01
(තරිඳු ජයවර්ධන)
එදා 2019 මැයි මස 23 වැනිදා ය. දිවයින පුවත්පතේ ප්‍රධාන පුවතින් රට ම ගිනියම් වී තිබිණි. එහි ශීර්ෂය වූයේ “තවුහිත් ජමාත් දොස්තර සිංහල...
දේවස්ථානයේ බෝම්බය : පාස්කු ප්‍රහාරයට දින 1000ක් පිරෙද්දී අලුත් බෝම්බ මතුවෙන්නේ කොහොමද?
(තරිඳු ජයවර්ධන)
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ අත්බෝම්බයක් තැබූ බව කියන ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය, පනාමුර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බවට ජනමාධ්‍ය වාර්තා කළ ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
පාස්කු – අවුරුදු 06ක
(තරිඳු ජයවර්ධන)
පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාර මාලාවේ දී ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරුවා ගැනීමට උත්සාහ කර පසුව දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේදී බෝම්බය පිපිරී...
සේවය කළ පාසලේ පිට්ටනියම සොහාන් පිට්ටනිය වූ ගුරුවරියගේ කතාව – අම්බුළුවාවේ තවත් ඛේදවාචකයක් !
(තරිඳු ජයවර්ධන)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන මල්ලිකා තෙබුවනආරච්චි මහත්මිය ගුරු වෘත්තිය තෝරාගෙන තිබුණේ සුවහසක් දරු දැරියන් දැනුමෙන් සන්නද්ධ කිරීමට පමණක් නොව දරු දරියන් සමාජ...
පුහුල් හොරා කරෙන් දැනේ ; චැනල් 4ට උත්තර දෙන්න හැදූ ගෝඨාගේ නිවේදනයේ බොරු ගොඩක්
(තරිඳු ජයවර්ධන)
පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය ගැන චැනල් ෆෝ වීඩියෝවෙන් පසු ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වයේ දී එල්ල වී ඇති චෝදනාවක් වනුයේ ගෝඨාභය රාජපක්ෂ...
අම්බුළුවාව වෙනම රාජධානියක්ද?
(තරිඳු ජයවර්ධන)
“ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, විශේෂයෙන්ම මෙහි භාරකාර මණ්ඩලය දි.මු.ජයරත්න මැතිතුමාගෙන් පසුව ඔහුගේ වැඩිමහල් පුතාටත්, ඉන් අනතුරුව දිගින් දිගටම එම පරම්පරාවත් එක්ක ගැට ගැහී...
දේවස්ථානයේ බෝම්බ නාට්‍යය පාස්කු විමර්ශන අඩපණ කරන්නන්ගේ අසාර්ථක පිටපතක් !
(තරිඳු ජයවර්ධන)
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය මෙන්ම නාරාහේන්පිට ලංකා හොස්පිට්ල්ස්හි බෝම්බ සිද්ධිය ද එකම නාට්‍යයක කොටස් දෙකක් බවට කරුණු දිගහැරෙමින් තිබියදී ඒ ගැන...
නෑ! නෑ! කිව්වට අම්බුළුවාවේ නායයෑම් කිහිපයක් – පොළොවේ තැනින් තැන අඟල් 2-3ක් පළල පැළුම්
(තරිඳු ජයවර්ධන)
‘‘සෑම දෙනාම මාර්ගයක් සැකසීමට ඇති නොහැකියාව ප්‍රකාශ කළ ද මා ඉන් අධෛර්යවත් නොවීමි. අම්බුළුවාව කඳු මුදුන දක්වා වාහනයකට ගමන් කළ හැකි පරිදි මාර්ගයක්...













