අම්බුළුවාව හොරු අරන් : බුදුපිළිමය – දිය දහරා අතුරුදන් : ජලාශයේ වතුර වෙනුවට ගල්...
(තරිඳු ජයවර්ධන)
‘අඩි 3600ක් පමණ උඩට නෙරා ගිය හුදෙකලා කඳු මුදුනක අසනිපාතවලින් පිළිම වහන්සේගේ ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න සිතාගත නොහැකි විය. ලක්දිව ශ්‍රේෂ්ඨතම ඉංජිනේරු ආයතන...
EXPOSED මහාබාරකරුගේ ඉඩම් අම්බුළුවාවෙන් වෙනම කොම්පැණියක් හදා බදු දීලා – ඒ කම්පැණිය හරහා අතුරු...
(තරිඳු ජයවර්ධන)
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහා භාරකරු වෙත දීමනා පත්‍රයකින් ලබාදෙන ලද අම්බුළුවාවේ ඉඩම් කොටස්, අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් එම භාරකාර මණ්ඩලයේ...
සේවය කළ පාසලේ පිට්ටනියම සොහාන් පිට්ටනිය වූ ගුරුවරියගේ කතාව – අම්බුළුවාවේ තවත් ඛේදවාචකයක් !
(තරිඳු ජයවර්ධන)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන මල්ලිකා තෙබුවනආරච්චි මහත්මිය ගුරු වෘත්තිය තෝරාගෙන තිබුණේ සුවහසක් දරු දැරියන් දැනුමෙන් සන්නද්ධ කිරීමට පමණක් නොව දරු දරියන් සමාජ...
How the school playground became the teacher’s graveyard – The tragedy of Ambuluwa
(By Tharindu Jayawardhana)
Mallika Thebuwanarachchi, a graduate of the University of Peradeniya, chose the teaching profession not only to equip thousands of children with knowledge,...
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ තවත් අධ්‍යක්ෂවරයකුගේ තොරතුරු හෙළිවෙයි
(තරිඳු ජයවර්ධන)
අම්බුළුවාව ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් සඳහා ටෙන්ඩර් පටිපාටියෙන් තොරව අවස්ථාව ලබා දුන්නේයැයි විගණකාධිපතිවරයා විසින් පෙන්වා දී ඇති ඇම්බර් ඇඩ්වෙන්චර් පුද්ගලික සමාගමේ ආරම්භක අධ්‍යක්ෂවරයකු...
EXPOSED – From Public Trust to Family Enterprise? Inside the Rs. 1.2 Billion Ambuluwawa...
(By Tharindu Jayawardhana – MediaLK)
Ambuluwawa is a public trust established by Parliament, not a private enterprise. Created under the Ambuluwawa Dissanayake Mudiyanselage Jayaratne Religious...
EXPOSED ටෙන්ඩර් නැත-පවුල් සබඳතා ඇත : බිලියන 1.2ක අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ ඇතුළාන්තය |...
(තරිඳු ජයවර්ධන - MediaLK)
අම්බුළුවාව යනු පෞද්ගලික දේපොළක් නොව, 2009 ජූලි 22 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද 2009 අංක 44 දරන අම්බුළුවාව දිසානායක...
නෑ! නෑ! කිව්වට අම්බුළුවාවේ නායයෑම් කිහිපයක් – පොළොවේ තැනින් තැන අඟල් 2-3ක් පළල පැළුම්
(තරිඳු ජයවර්ධන)
‘‘සෑම දෙනාම මාර්ගයක් සැකසීමට ඇති නොහැකියාව ප්‍රකාශ කළ ද මා ඉන් අධෛර්යවත් නොවීමි. අම්බුළුවාව කඳු මුදුන දක්වා වාහනයකට ගමන් කළ හැකි පරිදි මාර්ගයක්...
අම්බුළුවාව වෙනම රාජධානියක්ද?
(තරිඳු ජයවර්ධන)
“ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, විශේෂයෙන්ම මෙහි භාරකාර මණ්ඩලය දි.මු.ජයරත්න මැතිතුමාගෙන් පසුව ඔහුගේ වැඩිමහල් පුතාටත්, ඉන් අනතුරුව දිගින් දිගටම එම පරම්පරාවත් එක්ක ගැට ගැහී...
පෙම්වතා පණපිටින් පිළිස්සූ තැන හැදුණු කඳුළු බිත්තියේ කඳුළු කතාව
(දිලිණි රණේපුර)
ඔක්තෝබර් 27 දින, සීදූව, රද්දොළුව මංසන්ධියේ පිහිටි අතුරුදන්වූවන්ගේ ස්මාරකයට අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් පැමිණ හඬාවැටෙන දසුන් බොහෝදෙනකු දැක තිබුණද, එවැනි ස්මාරකයක් එවැනි ස්ථානයක ඉදිකිරීමට...














